Saturday, December 1, 2012

The Windows Store

                            Designed for Discovery
                            Unprecedented Reach
                            Flexible Business Model
                            Transparents Terms
                           පෙබරවාරි මාසයේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතියේ බීටා සංස්කරණය එලි දැක්වුනා.
ඒ සමග ආ අලුත්ම අංගය වන්නේ වින්ඩොව්ස් ස්ටෝර්(windows store)ය.එනම් windows 8 මෙහෙයුම් පද්ධතිය තුලින් නොයෙක් වැඩ කරගැනීමට අවශ්‍ය වන ඇප්ලිකේෂන් හෙවත් ඇප්ස් (apps)ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සේවයකි.එනම් පරිගණක මෙහෙයුම් පද්ධතියක් සඳහා හදුන්වාදෙන පළමු අවස්ථාව මෙයයි.

No comments:

Post a Comment